APR
27
ඩොලරය රජ දැක්මක

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් අගර රුපියල් 350 පසුකර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (27) නිවේදනය කළේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350.49 ක් බවයි.
එහි ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 337.82 ක් ලෙසයි.
626 Views
Comments