බහලූම් ප්‍රවාහන ගාස්තු 65 % කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

බහලූම් ප්‍රවාහන ගාස්තු 65 % කින් ඉහළට

බහලූම් ප්‍රවාහන ගාස්තු 65 % කින් ඉහළට

බහලූම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දැමීමට එක්සත් ලංකා බහාලූම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

 

 

එහි සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේ ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම ඊට හේතුව බවයි.

 

 

ඩොලරයේ අගය ඉහළ යාම මීට ප්‍රධාන හේතුව බවත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක බවත් ඔහු කියාසිටියා.

views

620 Views

Comments

arrow-up