අද විදුලි කැපිල්ල පැය 5ක් දක්වා දිගු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

අද විදුලි කැපිල්ල පැය 5ක් දක්වා දිගු වෙයි

අද විදුලි කැපිල්ල පැය 5ක් දක්වා දිගු වෙයි

අද දිනයේ (12) ඇඳිරි නීතිය ඉවත් කළ නිසා දෛනික විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළ දමන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

 

 

ඇඳිරි නීතිය ඉවත් කල නිසා ඉන්ධන නොමැතිකම සහ අතිරික්ත ඉල්ලුම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදු කාලය ඉහළ දමන බවයි එම කොමිසම පවසන්නේ.

views

599 Views

Comments

arrow-up