රෝහල්වල ඖෂධ හිඟ නම් අපි සිංහල බෙහෙත් දෙනවා – සිසිර ජයකොඩි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

රෝහල්වල ඖෂධ හිඟ නම් අපි සිංහල බෙහෙත් දෙනවා – සිසිර ජයකොඩි

රෝහල්වල ඖෂධ හිඟ නම් අපි සිංහල බෙහෙත් දෙනවා – සිසිර ජයකොඩි

දිවයින පුරා රෝහල්වල පවත්නා ඖෂධ හිඟය හේතුවෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමේ විද්වත් හමුවක්  (03) නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

 

එහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් සාර්ථක පිළියම් සහිත රෝග සඳහා ජනතාව නැඹුරු කරලීමත්, ඉපැරණි අත්බෙහෙත් ඇතුළු ප්‍රතිකාරයන් තුළින් ජනතාව නිරෝගී කරලීමත් පිළිබදව දේශීය වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

views

736 Views

Comments

arrow-up