මේවා දේශපාලනයෙන් හම්බකරපුවා නෙවෙයි, උරුමයෙන් ලැබුණු දේවල් – අරුන්දික
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

මේවා දේශපාලනයෙන් හම්බකරපුවා නෙවෙයි, උරුමයෙන් ලැබුණු දේවල් – අරුන්දික

මේවා දේශපාලනයෙන් හම්බකරපුවා නෙවෙයි, උරුමයෙන් ලැබුණු දේවල් – අරුන්දික

පසුගිය 09 වෙනිදා ඇතිවූ සිදුවීමෙන් අනතුරුව තමන්ගේ නිවසටද ගිනි තබා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

 

 

එම නිවාස තමන් දේශපාලනයට පැමිණ උපයාගත් ධනයෙන් ඉදිකල නිවාස නොවන බවත්, උරුමයෙන් ලැබුණු දේපල බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.

 

 

දේශපාලනයට පැමිණ තමන් සත පහක මුදලක් උපයාගෙන නොමැති බවත් තමන්ගේ මුල් රැකියාව වූ ගුවන් නියමු තනතුරේ සිටියා නම් මීටත් වඩා හොඳට ජීවත්වීමට හැකියාව තිබූ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

views

601 Views

Comments

arrow-up