MAY
18
දේශබන්දු ගන්න එපා..! - ඉහළින් නියෝග

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ගැටුම පිළිබඳ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) පැය 10ක කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසනවා.
කෙසේවෙතත් නීතිපතිවරයාගේ නියෝග තිබියදීත් දේශබන්දු තෙන්නකෝන් යන අයව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම විශේෂත්වයක්.
මේ සම්බන්ධව අප වෙත වාර්තා වන්නේ මේ සඳහා රටේ ඉහළ පුටුවකින් බලපෑම් එල්ලවන බවයි.
731 Views
Comments