MAY
18
ගාමිණී ලොකුගේට රෙදිත් නැහැ – බන්දුල

හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාට මේ වන විට විලි වසාගැනීමට රෙද්දක්වත් නොමැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ මැයි 09 වනදා සිදුවීමෙන් අනතුරුව ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ නිවස ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි.
මේ හේතුවෙන් ලොකුගේ මන්ත්‍රීවරයා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, ඔහුගේ නිවස තුළින් රෙද්දක්වත් සොයාගැනීමට නොහැකිවී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
636 Views
Comments