MAY
25
ශ්‍රීලනිපයෙන් එන රාජ්‍ය අමාත්‍යවරු කවුද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත් වීමත් සමඟ කැබිනට් මණ්ඩලය විසිර යාමෙන් පසු නැවත අමාත්‍ය මණ්ඩලයක් පත් වුණේ, දින කිහිපයකට පෙරයි.
ඒ හේතුවෙන් දේශපාලන පක්ෂ කිහිපයකින් ම අමාත්‍ය ධුර සඳහා නියෝජිතයන් පත් වුණා.
ඒ නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද අමාත්‍ය ධුර සඳහා නියෝජිතයන් පත් වනු ඇති.
530 Views
Comments