ප්‍රදේශ රැසක නොදන්වා විදුලිය කැපිල්ලක් - ජන ජීවිතය අඩාලයි!
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

ප්‍රදේශ රැසක නොදන්වා විදුලිය කැපිල්ලක් - ජන ජීවිතය අඩාලයි!

ප්‍රදේශ රැසක නොදන්වා විදුලිය කැපිල්ලක් - ජන ජීවිතය අඩාලයි!

මේ මොහොත වන විට දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිද වැටීමක් සිදුව තිබෙනවා.

 

යළි ඊයේ දින පණ ගැන්වූ නොරොච්චෝලේ විදුලි බලාගාරය අද දින අක්‍රිය වූ අතර ලංකා විදුලි බල මණ්ඩලය නොදන්වා මෙම කප්පාදුව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර දැනුම් දුන්නේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසයි.

views

725 Views

Comments

arrow-up