විදේශීය දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

විදේශීය දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000ක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම, තාවුල්පාඩු ප්‍රදේශයේදී ඊයේ
(23) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් දෙදෙනා කුරුණෑගල සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු
23 සහ 63 යන වයස්වල පසුවන්නන්.

 

views

210 Views

Comments

arrow-up