බිත්තර ආනයනය කෙරෙන්නේ බේකරි සඳහා පමණි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

බිත්තර ආනයනය කෙරෙන්නේ බේකරි සඳහා පමණි

බිත්තර ආනයනය කෙරෙන්නේ බේකරි සඳහා පමණි

මෙරට පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.  

 

මෙම ආනයනික බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිතා කෙරෙන අතර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳ සැල් තුළ අලෙවියට  අවසර නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

 

වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර ඇති පරිදි බිත්තර ආනයනය කිරීම කල් දමා තිබුනේ කුරුළු උණ වසංගත තත්වය හේතුවෙනි.
 

views

264 Views

Comments

arrow-up