OCT
09
වැලිගමින් බෝම්බයක් හසු වෙයි -තත්වය පාලනයට බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවයි

වැලිගම විජයාරාම මාවතේ කුණු ගොඩක තිබු පීඩන බෝම්බ වර්ගයට අයත් බවට සැකකෙරේන බෝම්බයක් (බට්ටෙකු) වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදි ඊයේ සොයා ගෙන ඇත.
(08)පස්වරුවේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශ මගින් ආරක්ෂිතව පුපුරවා හැරීමට කටයුතු කල බව වැලිගම පොලිසිය කියයි.
නගර සභා සේවකයකු මෙම බෝම්බය දැක අදාල අංශ දැනුවත් කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු වැලිගම පොලීසිය සිදු කරයි.
Sorce :- news9
1669 Views
Comments