සැප්තැම්බර් මාසයට පෙර බංකොලොත් බවින් මිදීමට හැකියි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

සැප්තැම්බර් මාසයට පෙර බංකොලොත් බවින් මිදීමට හැකියි

සැප්තැම්බර් මාසයට පෙර බංකොලොත් බවින් මිදීමට හැකියි

මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ආර්ථික වශයෙන් බංකොලොත් බවින් මිදීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

views

251 Views

Comments

arrow-up