වව්නියාව ගණදෙවි කෝවිලේ නටරාජා පිලිම හොරා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

වව්නියාව ගණදෙවි කෝවිලේ නටරාජා පිලිම හොරා අත්අඩංගුවට

වව්නියාව ගණදෙවි කෝවිලේ නටරාජා පිලිම හොරා අත්අඩංගුවට

වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තල නටරාජා පිලිමයක් හොරා ගත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අක්කර අක්කරායන්කුලම් යුද හමුදා කඳවුරේ රාජකාරි කරන අවුරුදු 21 ක් වයසැති හමුදා සෙබළෙක් බව වව්නියාව මූලස්ථාන පොලීසිය පවසයි.

 

සැකකරු මෙම පිළිමය විකිණීමට යාමේදී වව්නියාව වෑන් රථ රියැදුරන් පිරිසක් විසින් අල්ලාගෙන වව්නියාව මූලස්ථාන පොලිසියට බාර දී තිබේ.

 

පිළිමයේ වටිනාකම රුපියල් 55,000 වන බව කෝවිලේ පූජකවරයා සදහන් කර සිටී.

views

308 Views

Comments

arrow-up