අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම් නියමු ව්‍යාපෘතිය අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම් නියමු ව්‍යාපෘතිය අද සිට

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම් නියමු ව්‍යාපෘතිය අද සිට

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (15) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.

 

මෙහි පළමු ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක වේ.

 

අද සිට අන්තර් පළාත් බස් රථ නතර කළ හැක්කේ කහපාට බස් රථයක් සහිත පුවරුවක් පවතින ස්ථානවල පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ - සැලසුම් ආලෝකා කරණාරත්න මහත්මිය පැවසුවේය.
 

views

229 Views

Comments

arrow-up