කිරිබත්ගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

කිරිබත්ගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

කිරිබත්ගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

කිරිබත්ගොඩ ඊරියවැටිය හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් අලෙවිසැලේ උඩුමහලේ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

අද(08) උදෑසන මෙම ගින්න හටගෙන තිබූ අතර එය පාලනය කිරීම සදහා ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගත් බව ද වාර්තා වනවා. 

views

205 Views

Comments

arrow-up