සිමෙන්ති සහ ටයිල් රජය මගින් ආනයනය කර, පහසු මිලට ලබාදීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

සිමෙන්ති සහ ටයිල් රජය මගින් ආනයනය කර, පහසු මිලට ලබාදීමට පියවර

සිමෙන්ති සහ ටයිල් රජය මගින් ආනයනය කර, පහසු මිලට ලබාදීමට පියවර

ටයිල් සහ සිමෙන්ති ආනයනය සදහා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අවශ්‍ය උපදෙස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

 

 

සිමෙන්ති මිල ඉහළ යාමත් ටයිල් වර්ග වෙළෙදපොළේ හිගවීමත් හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටිනවා. ඊට පිළියමක් ලෙසයි රජය මෙම පියවර ගෙන තිබෙන්නේ.

views

557 Views

Comments

arrow-up