මම කැබිනට් හමුවට එන්නේ නෑ - කබ්බ්‍රාල් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

මම කැබිනට් හමුවට එන්නේ නෑ - කබ්බ්‍රාල් කියයි

මම කැබිනට් හමුවට එන්නේ නෑ - කබ්බ්‍රාල් කියයි

කැබිනට් මණ්ඩල හමුව සඳහා තමාට කැඳවීමක් සිදුකර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කරනවා.

 

ඔහු කියා සිටියේ ආරාධනයකින් තොරවම විශේෂ හමුවට සහභාගි නොවන බවයි.

 

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රජය මේ වන තෙක් කිසිදු තීරණයකට එළඹ නොමැති බව මහබැංකු අධිපතිවරයා කියා සිටිනවා.

views

804 Views

Comments

arrow-up