සදුදා සිට බස් රථ වල හිටගෙන ගියොත් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

සදුදා සිට බස් රථ වල හිටගෙන ගියොත් අත්අඩංගුවට

සදුදා සිට බස් රථ වල හිටගෙන ගියොත් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවයේ සඳහා ආසන ධාරිතාවට පමණක් මගින් රැගෙන යාමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබෙනවා.

 

මෙම සීමාවන් උල්ලංඝනය කර ආසන ධාරිතාවට වැඩියෙන් මගී ප්‍රවාහනය කරන බස්රථ අත්අඩංගුවට ගෙන බලපත්‍ර තහනම් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

 

කෙසේ වෙතත් ඊයේ බස්රථ 6,000ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබූ නමුත් එයින් ධාවනය වී ඇත්තේ බස්රථ 900ක් පමණයි. බස් රථ සේවකයින් වෙනත් රැකියාවන් සදහා යොමුවීම මීට හේතුව බවයි අනාවරණය වී ඇත්තේ.

views

738 Views

Comments

arrow-up