කැබිනට් අනුමැතිය හිමි වූ අපහාස කිරීමේ පනත
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

කැබිනට් අනුමැතිය හිමි වූ අපහාස කිරීමේ පනත

කැබිනට් අනුමැතිය හිමි වූ අපහාස කිරීමේ පනත

අධිකරණයට, අධිකරණ බලධාරීන්ට හෝ ආයතනවලට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිගෙන ඇත. 

 

 

ඊළඟ පියවර වන්නේ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම සහ පසුව එය වැඩිදුර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

 

 

පසුගිය 27 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පනතට අනුමැතිය හිමි විය.

views

238 Views

Comments

arrow-up