මම නතාෂා වෙනුවෙන් පෙනී සිටියේ නෑ - සාලිය පීරිස් කියයි

මැයි 29 දින සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති නීතිඥවරයා පවසන්නේ ආගම්වලට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින නතාශා එදිරිසූරිය සම්බන්ධ නඩුවට තමන්ගේ සහය ලබාගෙන නොමැති බවයි.
මේ පිළිබඳව ඔහුගේ මුහුණුපොතේ සටහනක් තබා තිබුණි.
අදාළ සටහන පහතින්.
A false and mischievous sub-heading in the Daily News on Natasha Edirisuriya says “Bail Request by Saliya Pieris and team refused”. The Dinamina and The Lankadeepa too carry my name in their reports. Today’s Derana too has mentioned my name. I did not appear before the Fort Magistrate yesterday and I have not been retained for this case. I have asked the relevant media to make corrections.
231 Views
Comments