මිනිස් ජාවාරම් පිලිබඳ වාර්තාවට අනුව ලංකාවට උසස් වීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

මිනිස් ජාවාරම් පිලිබඳ වාර්තාවට අනුව ලංකාවට උසස් වීමක්

මිනිස් ජාවාරම් පිලිබඳ වාර්තාවට අනුව ලංකාවට උසස් වීමක්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල මිනිස් ජාවාරම් පිලිබඳ වාර්තාවට අනුව ලංකාව දෙවන මට්ටම දක්වා උසස් කර තිබෙනවා.

පසුගිය වසර 3 තුල ශ්‍රී ලංකාව එහි දෙවන මට්ටමේ නිරීක්ෂණ අවධියේ රැඳී සිටි අතර ඒ අනුව මිනිස් ජාවාරම්වලට එරෙහිව මෙරට ලබා ඇති ප්‍රගතිය එමගින් තහවුරු වෙනවා.

views

295 Views

Comments

arrow-up