DEC
13
දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වේ

අද (13) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක කාලයක් මරදාන දුම්රිය විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවා වලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.
එය දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම හා සේවක ගැටලු කීපයක් මුල් කරගනිමිනි.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් ඇතිවිය හැකි බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරනවා.
777 Views
Comments