කොවිඩ් එන්නත අනිවාර්ය කරන ලෙස ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

කොවිඩ් එන්නත අනිවාර්ය කරන ලෙස ඉල්ලීමක්

කොවිඩ් එන්නත අනිවාර්ය කරන ලෙස ඉල්ලීමක්

ඔමික්‍රෝන් නව ප්‍රභේදය මෙරටින් හදුනා ගැනීමත් සමඟ සෑම පුද්ගලයෙකු සඳහාම කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට නීති ගෙන ආ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 

ඔවුන් මෙලෙස ඉල්ලීමක් සිදු කළේ ඊයේ දිනයේ දී ද නව ආසාදිතයින් 746ක් සහ මරණ 21ක් වාර්තා වූ පසුබිමක ය.

 

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති අතර ඇගේ පවුලේ සාමාජිකයන් ද එන්නත ලබාගෙන නොමැත.

views

754 Views

Comments

arrow-up