DEC
06
අනියම් සැමියාගේ මාරක උදලු පහරින් 26 හැවිරිදි කාන්තාව මරුදකී

බුත්තල, කුමාරගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.
එම කාන්තාව සහ ඇගේ අනියම් පුරුෂයා අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ(05) දහවල් එම එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි කුමාරගම, පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
783 Views
Comments