NOV
29
හංවැල්ලෙන් හා පාදුක්කෙන් ගෑස් බෝම්ම මතු වේ

තවත් ගෑස් පිපිරීම් දෙකක් අද පෙරවරුවේ වාර්තා වී තිබෙනවා.
ඒ හංවැල්ල දිද්දෙණියේ සහ පාදුක්ක අරැක්වත්ත ප්‍රදේශ වලින්.
මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කොට ඇති බවයි වාර්තා වන්නේ.
856 Views

Comments