පාන් පිටි මිල තවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

පාන් පිටි මිල තවත් ඉහළට

පාන් පිටි මිල තවත් ඉහළට

අදාළ සමාගම් විසින් පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබේ.

 

ප්‍රීමා සමාගම පැවසුවේ පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවයි.

 

මේ අතර සෙරන්ඩිබ් සමාගමද පාන් පිටි කිලෝවක මිල රුපියල් 17.50කින් ඉහළ දමා ඇත.

views

880 Views

Comments

arrow-up