NOV
22
තිස්ස කුට්ටිආරච්චි රජගෙදර බල්ලා වගේ..!

පොදු ජන පෙරමුණු පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කුක්කුර ජාතකේ බල්ලා වැනි බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහණී කවිරත්න පවසනවා.
ඒ, ඊයේ (21) රත්තොට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින්.
ඇය එසේ දැඩි ආවේගයකින් යුතුව අදහස් දැක්වූයේ, පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළකරමින්.
702 Views
Comments