කුමන ආණ්ඩුව පැමිණියත් ලංගමයේ අවිධිමත් යාන්ත්‍රණය වෙනස් කළ නොහැකියි - දිලුම් අමුණුගම

කුමන ආණ්ඩුවක් බලයට පත් ව ද ලංකා ගමනාගමන මන්ඩලයේ ඇති අහිතකර ක්‍රියාවලිය සහ අවිධිමත් යාන්ත්‍රණය වෙනස් කල නොහැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මෙම ක්‍රමවේදය හරහා නුසුදුසු පුද්ගලයින් ලංගමයේ තනතුරු ලබා ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් සුදුසු පුද්ගලයන් පමණක් තනතුරුවලට පත් කිරීම සඳහා නව වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
754 Views
Comments