තොප්පිගල වැලි ජාවාරමක් වටලා 05ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

තොප්පිගල වැලි ජාවාරමක් වටලා 05ක් අත්අඩංගුවට

තොප්පිගල වැලි ජාවාරමක් වටලා 05ක් අත්අඩංගුවට

තොප්පිගල - නිරන්ච්වේලි රක්ෂිතයේ නීති විරෝධී ලෙස වැලි කැණීම් කළ ස්ථාන 05 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් වටලා සැකකරුවන් 05 දෙනෙක් සහ ට්‍රැක්ටර් රථ 05 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

වැලි පුරවන ලද ටේලර් රථ 05 ක් ද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සහ අදාළ භාණ්ඩ වැඩි දුර විමර්ශන සදහා වාලච්චේන පොලීසිය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සදහන් කළේ.

views

753 Views

Comments

arrow-up