වසර 29 ක් සේවය කළ බස් රථයට වැඳ සමුගත් ලංගම බස් රියදුරු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

වසර 29 ක් සේවය කළ බස් රථයට වැඳ සමුගත් ලංගම බස් රියදුරු

වසර 29 ක් සේවය කළ බස් රථයට වැඳ සමුගත් ලංගම බස් රියදුරු

බලන්ගොඩ ඩිපෝවේ වසර 29ක් සේවයකළ රියදුරෙකු තමා අවසන්වරට ධාවනය කරවූ බස් රථයට දණ නමා වැඳ එහි යතුර ඩිපෝ අධිකාරිවරයාට භාරදී සේවයෙන් සමුගත් සංවේදී පුවතක් වාර්තාවිය.

 


 
පී.එම්. සමන්හේම කුමාර නම් මෙම රියදුරු තම සේවා කාලය තුළ ආයතනයේත්, ජනතාවගේත් යහපත උදෙසා අවංක සේවයක් කර විශ‍්‍රාම ලැබූ බව ඩිපෝ අධිකාරීවරයා එම අවස්ථාවේ දි පවසා සිටියේය.

 

 

උපුටා ගැනීම - දිවයින

views

1425 Views

Comments

arrow-up