කොරෝනා රැළි තුනෙන් මෙරට ගැබිණි මව්වරුන් 12 දෙනෙකු මරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

කොරෝනා රැළි තුනෙන් මෙරට ගැබිණි මව්වරුන් 12 දෙනෙකු මරණයට

කොරෝනා රැළි තුනෙන් මෙරට ගැබිණි මව්වරුන් 12 දෙනෙකු මරණයට

කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙරට තුළ දැනට ගැබිණි මව්වරුන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

 

එසේම මෙරට තුළ ගැබිණි මව්වරුන් රැසකට කොරෝනා ආසාදිත වී ඇති අතර ඇතැම් අවස්ථා වලදී කොරෝනා ආසාදිත මව්වරුන් දරු ප්‍රසෘත කළ අවස්ථාද තිබෙනවා

 

දෙවන කොරෝනා රැල්ලේදීම ගැබිණි මව්වරුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා වල නිරත වන ඔවුනව රැකියා ස්ථානට කැදවීම අත්හිටුවීමට රජය තීරණය කෙරුණා

 

කොරෝනා හේතුවෙන් මෙරට බිළිදු මරණ කිහිපයක්ද වාර්තා වූ අතර ඇතැම් බිළින්දන් දින 7ටඅඩු අය වීම විශේෂත්වක්.

 

මේ තත්ත්වය මත් ගැබිණි මව්වරුන් සඳහා කොරෝනාවට එරෙහි එන්නත්කරණ ද මේ වන විට ආරම්භ වී තිබෙනවා

views

950 Views

Comments

arrow-up