JUN
23
පැල් රකිමින් සිටියදී මියගිය හබරණ මව සහ පුතාගේ මරණ ඝාතනයක්

පසුගිය දිනක හබරණ - කිතුල්උතුව ප්‍රදේශයේ මවක සහ පුතෙකු පැල් රකිමින් සිටියදී අලුයම් කාලයේ පැලේදීම මියගොස් තිබුණා.
එය එදින ප්‍රකාශ කෙරුනේ විදුලි සැර වැදීමෙන් ඇති වූ ගිනිගැනීමක් නිසා සිදුවූ මරණ බවටයි.
නමුත් වැඩිදුර පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම මරණවලට හේතුව වෙඩිතැබීමක් බවයි.
මෙම සිද්ධිය සිදුකල සැකකාර 24 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
30775 Views
Comments