තුර්කියට ලංකාවෙන් හමුදා ආධාර යවන්න අදත් සාකච්ඡා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

තුර්කියට ලංකාවෙන් හමුදා ආධාර යවන්න අදත් සාකච්ඡා

තුර්කියට ලංකාවෙන් හමුදා ආධාර යවන්න අදත් සාකච්ඡා

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද එක්ව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

 

තුර්කිය සහ සිරියාවේ ඇතිවූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් සඳහා ආධාර සැපයීමට ශ්‍රී ලංකාවේ හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් වේ.

views

236 Views

Comments

arrow-up