මහ බැංකුවෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.

 

ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කර සිටින්නේ ජාත්‍යන්තර සහ දේශීය වෙළඳපොලේ භාවිත වන අතථ්‍ය මුදල් සම්බන්ධයෙන් මෑතකාලීන වර්ධනයක් මෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධ විමසීම සැලකිල්ලට ගෙන මෙම ප්‍රකාශය නිකුත් කල බවයි.

 

ඒ අනුව එම ප්‍රකාශනය පහතින්.

 

 

​​​​​​

views

279 Views

Comments

arrow-up