රුපියල් දෙසීයක අල්ලසක් ගත් කල්මුණේ බස් නැවතුම්පොලේ නිලධාරියාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

රුපියල් දෙසීයක අල්ලසක් ගත් කල්මුණේ බස් නැවතුම්පොලේ නිලධාරියාට වැඩ වරදී

රුපියල් දෙසීයක අල්ලසක් ගත් කල්මුණේ බස්  නැවතුම්පොලේ නිලධාරියාට වැඩ වරදී

රුපියල් 200 ක අල්ලස් මුදලක් ලබා ගත් කල්මුණේ බස් නැවතුම්පොලේ ස්ථාන භාර නිලධාරියා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු විසින් සෑම දිනකම කල්මුණේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක ධාවන සටහන් පත්‍රය අත්සන් කර බාධාවකින් තොරව බස් රථය ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා රුපියල් 200 ක අල්ලස් මුදලක් මෙලෙස ලබා ගෙන ඇති බව වාර්තා වේ.

views

215 Views

Comments

arrow-up