මැදගම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

මැදගම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට

මැදගම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට

ගල්ගමුව මැදගම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ ලීකොළවැව මහගල්කඩවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවියකි.

 

දියේ ගිලී බරපතල තත්ත්වයෙන් සිටි සිසුවිය තඹුත්තේගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව පොලීසිය ප්‍රකාශ කරයි.

 

 මේ වන විට ඇගේ මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇත.

 

views

292 Views

Comments

arrow-up