FEB
27
පාකිස්තානු නාවික හමුදා ප්‍රධානී සහ ජනපති අතර හමුවක්

පාකිස්තානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් නිආසි අද(27) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.
දෙරට අතර නාවික කටයුතු වඩාත් පුළුල්ව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.
මෙම හමුව සංකේතවත් කරමින් ජනපතිවරයා විසින් පාකිස්තානු නාවික හමුදා ප්‍රධානියා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.
236 Views
Comments