FEB
26
විදේශික කාන්තාවකට සෙරෙප්පුවෙන් පහර දුන් පුද්ගලයා මාර්තු 08 තෙක් රිමාන්ඩ්

පසුගියදා ඇල්ල දුම්රියේ ගමන් කළ විදේශීය කාන්තාවකට සෙරෙප්පුවෙන් පහර දුන් බවට සැක කරන පුද්ගලයා පසුගිය 23 වැනිදා පෙරවරුවේ බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, 28 හැවිරිදි මෙම සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 08 වන දා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
228 Views
Comments