අත්‍යවශ්‍ය නොවන සැත්කම් මොනවාදැයි වෛද්‍ය සංගමය අසයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

අත්‍යවශ්‍ය නොවන සැත්කම් මොනවාදැයි වෛද්‍ය සංගමය අසයි

අත්‍යවශ්‍ය නොවන සැත්කම් මොනවාදැයි වෛද්‍ය  සංගමය අසයි

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ, අත්‍යවශ්‍ය නොවන සැත්කම් ලෙස හඳුන්වමින් සැත්කම් සීමා කිරීමෙන් මිය යන ජීවිත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු වනු ඇති බවයි.

 

අත්‍යවශ්‍ය නොවන සැත්කම් මොනවාදැයි වෛද්‍යවරුන් නොදන්නා බවත් ඒවා ගැන විමසිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් බවත් එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

views

227 Views

Comments

arrow-up