සාමණේර හිමිවරුන් හතරක් අපයෝජනය කළ බෙලිහුල්ඔය හිමිනම
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

සාමණේර හිමිවරුන් හතරක් අපයෝජනය කළ බෙලිහුල්ඔය හිමිනම

සාමණේර හිමිවරුන් හතරක් අපයෝජනය කළ බෙලිහුල්ඔය හිමිනම

බෙලිහුල් ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බාලවයස්කාර සාමණේර හිමිවරුන් හතරනමකට වරින්වර බරපතළ ලිංගික අපයෝජන කළේ යැයි සැකපිට සමනලවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.හතලිස් පස් හැවිරිදි වියේ පසුවන මෙම හිමිනම අවුරුදු 18,22,13,16 යන වයස් කාණ්ඩ වල පසුවන සාමණේර හිමිවරුන් මෙසේ අපයෝජනයට ලක්කර ඇතැයි පොලීසිය කියා සිටී.

 

සමනල වැව පොලිසිය විසින් මෙම සාමණේර හිමිවරුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර විසින් සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මෙහෙවයි.

views

279 Views

Comments

arrow-up