අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුලත් කර නොගත යුතුයි - අධ්‍යාපන අමාත්‍ය

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ආරම්භ කරන පාසල් සඳහා සාමාන්‍ය පෙළ පන්ති දක්වා අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුලත් කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.
අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම තුළින් ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නාවල ජනාධිපති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
246 Views
Comments