AUG
30
ආර්ථික සංවර්ධනය සම්බන්ධ වගකීම් පැවරෙන අමාත්‍යධූරයක් භාර ගැනීමට සූදානම් - ධම්මික පෙරේරා

ආර්ථික සංවර්ධනය සම්බන්ධ වගකීම් පැවරෙන අමාත්‍ය ධුරයක් භාරගැනීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසා තිබේ.
රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ධම්මික පෙරේරා මහතා මේ බව සඳහන් කර ඇත.
මේ පිළිබඳව තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
264 Views
Comments