නොරොච්චෝලේ බොයිලේරුවේ අලුත්වැඩියාව ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

නොරොච්චෝලේ බොයිලේරුවේ අලුත්වැඩියාව ඇරඹේ

නොරොච්චෝලේ බොයිලේරුවේ අලුත්වැඩියාව ඇරඹේ

නොරොච්චෝලේ  ලක් විජය ගල් අඟුරු බලාගාරයේ කාන්දුව සිදුවූ ඒකක අංක 1හි බොයිලේරු නල පද්ධතියේ ඇතුලු ප්‍රදේශයට ලඟා වීමට ඉංජිනේරු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

මෙම අලුත්වැඩියා කටයුතු සඳහා ප්‍රවේශ වීමට නම් අදාළ බොයිලේරු පද්ධතිය සිසිලන කටයුතු සඳහා දින කිහිපයක් ක්‍රියාවිරහිත කොට තිබිය යුතු බවයි ඉංජිනේරුවන් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ නමුත් මෙම නඩත්තු කටයුතු අවසන් වීමෙන් පසු බලාගාරයේ ජනන කටයුතු නැවත ජාතික විදුලි පද්ධතියට එක් එක්කෙරෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශ කර නැහැ.

views

237 Views

Comments

arrow-up