AUG
16
ජල ගාස්තුව ඉහළ යන ලකුණු

ලබන මස පළවෙනිදා සිට ජල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙම සතියේ දී ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ.
දැනට අය කරන ගෘහස්ථ ගාස්තුව සියයට 60 සිට 70 දක්වා ඉහළ දැමීමට මෙලෙස තීරණය කර තිබෙනවා.
252 Views
Comments