එංගලන්ත සහ නවසීලන්ත වැසියන්ට  සංචාරක සීමා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

එංගලන්ත සහ නවසීලන්ත වැසියන්ට  සංචාරක සීමා

එංගලන්ත සහ නවසීලන්ත වැසියන්ට  සංචාරක සීමා

එංගලන්ත හා නවසීලන්ත වැසියන්ට මෙරටට සංචාරයේදී සීමා කීපයක් පැනවීමට එරට රජයන් තීරණය කර තිබෙනවා.

 

ඉන්ධන හිඟය, ආහාර හිඟය මෙන්ම ඖෂධ සම්බන්ධයෙන් මෙරට මතුව ඇති අර්බුදකාරී තත්වය මෙම සීමා පැනවීමට හේතුවයි.

 

ඒ අනුව එංගලන්ත හා නවසීලන්ත විදේශ අමාත්‍යාංශ විසින් දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකල යුතු බවයි.

views

219 Views

Comments

arrow-up