රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත් කර තිබේ.

 

ඊට අදාළ පත්වීම් ලිපිය තමන්ට අද (16) සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් භාරදුන් බව වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

 

නව ධුරයේ ඔහු හෙට (17) වැඩ භාර ගැනීමට නියමිත අතර වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා කලක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය.

 

views

259 Views

Comments

arrow-up