නව විදුලිබල පනත ගැන ජනක රත්නායක කරන හෙළිදරව්ව

ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අදහස් දක්වා තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් සමාගම් 14 කට පැවරීමට යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ඒ අනුව අදාල යෝජනා ක්‍රියාත්මක වුවහොත් මහවැලි, ලක්ෂපාන, උමා ඔය ඇතුළු සියළු ජල බලාගාර සහ සෙසු බලාගාර වෙන් වෙන් වශයෙන් විවිධ සමාගම් වලට පැවරීම මගින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව සමාගම් පාලනයට නතු වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කොට ඇත.
289 Views
Comments