2020 තෙවන පාසල් වාරය අද ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

2020 තෙවන පාසල් වාරය අද ඇරඹේ

2020 තෙවන පාසල් වාරය අද ඇරඹේ

2022 පාසල් වර්ෂයේ තෙවන වාරය අද (20) ආරම්භ වේ.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස  23 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය. 

 

2022 තෙවන පාසල් වාරය මාර්තු මස 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ. එය නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2023 මාර්තු මස 27 වනදාය.

 

මේ අතර මාර්තු මස 27 වන දිනට පෙර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළ පොත් බෙදා හැර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පැවසුවේය.

views

274 Views

Comments

arrow-up