කාන්තාවන් මත් කර රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

කාන්තාවන් මත් කර රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කාන්තාවන් මත් කර රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

බස් රථවල ගමන් කරන කාන්තාවන් සමග සුහද වී මත් පෙති ලබා දී ඔවුන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකරු සන්තකයේ තිබී මත් පෙති 4ක්, රන් මාලයක්, රන්මුදු 3ක් සහ රන් අත් පලඳනාවක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

views

258 Views

Comments

arrow-up